ඇමති හරීන් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර කෝටි පහක වාහන ගනුදෙනුවක
රුපියල් කෝටි 5 ක මුදලක් කාබාසිනියා කරමින් සිදුකර ඇති මෙම සැකකටයුතු වංචා සහගත ගනුදෙනුව පිළිබඳ වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එහි සේවකයෝ ප්රකාශ කර සිටිති.