ටිරාන් අලස් ,දේශබන්දු තෙන්නකෝන් සැලසුමෙන් දෙරණ අධිපති දිලිත් ජයවීර පොලිස් අත්අඩංගුවට

ටිරාන් අලස් ,දේශබන්දු තෙන්නකෝන් සැලසුමෙන් දෙරණ අධිපති දිලිත් ජයවීර පොලිස් අත්අඩංගුවට

ඇය ජර්මන් ජාතිකයා සමග ඇති කරගත් හිතවත්කම මත 2019 දී පමණ ඔහුට අයත් කටුනායක පිහිටි ආර්.කේ.එස්. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියක් වශයෙන් පත්වී ඇත. ඇයගේ මාසික වැටුප රුපියල් 5,43,000 කී.එම සබඳතාවය තවත් වැඩි දියුණු වෙමින් 2020 දී පමණ ඇය එහි උප සභාපති ධූරයටද පත් වී ඇත.

මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතාගේ කෝටි 47 ක් පාස්කු බෝම්බ ප්‍රහාරකයාගේ බැංකු ගිණුමක

මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතාගේ කෝටි 47 ක් පාස්කු බෝම්බ ප්‍රහාරකයාගේ බැංකු ගිණුමක

ඒ ගැන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇති කරුණු වලින් පැහැදිලිව පෙන්නුම් කෙරුණේ එම මුදල් පොළොන්නරුව නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වරට අයත් මුදල් බවය.එනම්, නිව් රත්න සහල් අධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වීම තුළින් නිව් රත්න සහල් අධිපතිවරයාත් පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී තිබේද යන ප්‍රශ්නය රහස් පොලිස් නිලධාරීන් තුළ මතුවී ඇත.

රංජන් රාමනායකට එරෙහිව පොලිසිය කළ කුමන්ත්‍රණයජනතා මර්දනයට විශ්‍රාම ගිය පොලිස් ලොක්කෙක් යළි සේවයට

රංජන් රාමනායකට එරෙහිව පොලිසිය කළ කුමන්ත්‍රණයජනතා මර්දනයට විශ්‍රාම ගිය පොලිස් ලොක්කෙක් යළි සේවයට

මෙහි තවත් සුවිශේෂී වූ සිද්ධියක් නම්,දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර ලේකම් ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දහනායක වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුකොටගෙන විශ්‍රාම ගොස් ඇතත්, ඔහුව යළි සේවයේ පිහිටුවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින අරගලකරුවන් මර්දනය කිරීමට සහ දේශපාලන කුමන්ත්‍රණ දියත් කිරීමට ඔහුව යොදා ගැනීමේ සැලසුමයි.

ඉන්ධන හා ගෑස් ප්‍රශ්නයෙන් 16 ක් මරුට! පොලිසිය හා හමුදාවත් ජාවාරමට හවුල්

ඉන්ධන හා ගෑස් ප්‍රශ්නයෙන් 16 ක් මරුට! පොලිසිය හා හමුදාවත් ජාවාරමට හවුල්

ඛනිජතෙල් ඇමති කාංචන විජේසේකර හෝ පොලිස්පති චන්දන වික්‍රමරත්න මේවා නොදන්නා දේවල්ද ? නැත .ඔවූන්ගේ අනුදැනුම හා දැනුම භාවය මත මේවා සිදුවන බව තොරතුරු දන්නා අය කියන දෙයකි.

අලුතින් නඩුවක් දැම්මොත් කොළ පහක් දඩ

අලුතින් නඩුවක් දැම්මොත් කොළ පහක් දඩ

මේ නිසා ඇතැම් අධිකරණ මේ වනවිට පියවර ගෙන ඇත්තේ අලූතින් නඩුවක් අධිකරණයේ ගොනු කිරීමේදී නඩු ගොනුව සමඟ අමතර හිස් කොළ පහක් එනම්, A-4 කොළ පහක් නඩු ලිපිගොනුව තුළට දමා නඩුව ගොනු කරන ලෙසය. මෙය හරියට දඩයක් වැනිය.

සිත් පිත් නැති ලීසිං මාපියාව තවත් තරුණයෙක් මරයි

සිත් පිත් නැති ලීසිං මාපියාව තවත් තරුණයෙක් මරයි

එමගින් ඔහු ලීසිං සමාගම සමග සාකච්ඡා කර කිසියම් ක්‍රමයකින් තවත් ලක්ෂ 2 ක් ගෙවා රුපියල් ලක්ෂ 50 කින් වාහනයේ සම්පූර්ණ වාරික ගෙවා නිම කර වාහනය තමන් සතුකර ගැනීමට ඔහු උත්සාහ කෙරිණි.නමුත් එයට මහනුවර, කෝපරේටීව් ඉන්ෂූවරන්ස් සමාගම එකඟ වූයේ නැත.

ධම්මික පෙරේරාගේ කුණූ වැඩ

ධම්මික පෙරේරාගේ කුණූ වැඩ

එමගින් බැලූ බැල්මටම පෙනෙන්නේ මෙම කන්ටේනර් තොගය ලංකාවට එවීම ඉලක්ක කරගෙනම මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවය.එංගලන්තයේ රෝහල් වලින් ඉවත දමන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ නියැලී සිටින්නේ එංගලන්තයේ පිහිටි “නැෂනල් හෙල්ත් කෙයා සර්විස්” නැමැති ආයතනයයි.නමුත් ඔවූන්ට මේවා නිසි පරිදි ප්‍රතිචක්‍රීය කිරීමේ හැකියාවක් ලැබී නැත. ඒ අපද්‍රව්‍ය කොටස් වැඩිවි ඊට අවශ්‍ය ඉඩ පහසුකම් නොමැතිවීම නිසාය. එවිට ඔවුන් මේවා විශාල ප්‍රමාණයේ සීත කාමරවල දමා මාස කිහිපයක් තබා ඇත.

ඇමති හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර කෝටි පහක වාහන ගනුදෙනුවක

ඇමති හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර කෝටි පහක වාහන ගනුදෙනුවක

රුපියල් කෝටි 5 ක මුදලක් කාබාසිනියා කරමින් සිදුකර ඇති මෙම සැකකටයුතු වංචා සහගත ගනුදෙනුව පිළිබඳ වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එහි සේවකයෝ ප්‍රකාශ කර සිටිති.

ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමේ පරීක්ෂණ ලිපිගොනු අතුරුදහන්

ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමේ පරීක්ෂණ ලිපිගොනු අතුරුදහන්

එවකට කථානායක ධුරය දැරුවේ මහින්ද රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන චමල් රාජපක්ෂය. ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි අසංක ගුණතිලක ඇතුළු කිහිපදෙනෙක් චමල් රාජපක්ෂගේ නිල නිවසට ගොස් එම ස්ථානයට ශිරන්ති රාජපක්ෂව කැඳවා සාමාන්‍ය ප්‍රකාශයක් ලබාගනු ලැබුවාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කුඩු ජාවාරම්කරු සමඟ කරන වැඩ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කුඩු ජාවාරම්කරු සමඟ කරන වැඩ

එනම්, ඔහුට ඔහුගේ කුඩු සල්ලි යොදවා ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇත.එම කාර්යය සඳහා ඉදිරිපත් වී ඇති තවත් අතරමැදිකරුවෙකු වන්නේ චිත්‍රපට රංගන ශිල්පියකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රචලිත සංජය ලීලාරත්නය.

ශිරන්ති රාජපක්ෂ කොළඹින් ගත් සුපිරි නිවස

ශිරන්ති රාජපක්ෂ කොළඹින් ගත් සුපිරි නිවස

ඇයට එම මුදල් කිසියම් පුද්ගලයෙක් දුන්නාද ? නැත්නම් බැංකුවකින් ණයක් ලබා ගත්තාද ? යම් හෙයකින් ණයක් ලබා ගත්තද ,එය ගෙවීම සඳහා අවශ්‍ය කරුණු කාරණා බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය

ජනාධිපති ලේකම්  ගාමිණී සෙනරත්ගේ  කළු සල්ලි ජාවාරම

ජනාධිපති ලේකම්  ගාමිණී සෙනරත්ගේ  කළු සල්ලි ජාවාරම

එසේම බණ්ඩාර නමැත්තාගේ මාර්ගයෙන් 2014 පෙබරවාරි මස 19 වැනිදා 301_9650 අංක දරන මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ සිට රෙදි බෑග් කිහිපයක පුරවන ලද විශාල මුදල් තොගයක් ගාමිණී සෙනරත්ගේ බොරැල්ල ,ග්‍රෙගරි පාරේ පිහිටි නිවසට රැගෙන ගොස් ඇත.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඝාතනයට බෝම්බ අටවලා

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඝාතනයට බෝම්බ අටවලා

ඔහු එවකට ජීවත් වූයේ කොළඹ, කැප්පෙට්ටියපොළ මාවතේ පිහිටි දැනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදිංචි වී සිටින නිවසේය. ඔහුගේ පුද්ගලික නිවස පිහිටා තිබුණේ මහනුවර ,බහිරවකන්ද ප්‍රදේශයේය. කොළඹ නිවසේ මෙන්ම මහනුවර නිවසේද ඔහු එවකට කාලය ගත කළේය.