රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් වජිර අබේවර්ධන අල්ලස් ගනුදෙනුවල
අන්තිමට පොලීසිය සිදු කළේ කුමක්ද ? පරීක්ෂණ වාර්තා වෙනස් කරමින් කුසලා සරෝජනී වීරවර්ධන වෙනුවට එම සිදුවීමට අදාළ විත්තිකරුවා ලෙස එම ඉඩමේ සේවය කරන වෙනත් පුද්ගලයෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරීමට පියවර ගැනිණි.