සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, බිරිඳ සහ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි ?
රහස් පොලීසියේ අධ්‍යක්ෂ ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරී ශානි අබේසේකර,ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව කරුණු වාර්තා වී ඇත. එම ඝාතන කුමන්ත්‍රණය බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් දියත් වී ඇති බවට පොලිස්පතිවරයාට මෙන්ම, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, අංක 428/11/ ඒ , දරන ස්ථානයේ…