
මැතිවරණය කඩාකප්පල් කිරීමට රනිල් සහ වජිර කළ කූට වැඩේ
පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරමින් එය නොපැවැත්වීම උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එකතුව කරන ලද කූට දුෂ්ඨ කුමන්ත්රණයක කරුණු අනාවරණය වෙයි. එයට අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ .ප්‍රනාන්දු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුවින්න සම්බන්ධ වී ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන්…

ජනපතිට හා අගමැතිට එරෙහිව හමුදා නිලධාරීහු විරෝධතාවක
යුද හමුදාවේ උසස් නිලධාරීන් සඳහා ලබාදීමට වෙන්කර තිබූ නිවාස 51 ක් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන පියවර ගැනීම පිළිබඳව හමුදා නිලධාරීහු දැඩි කැළඹීමකට ලක්ව සිටිති. කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කර රටට සාමය ළඟා කර දුන් තමන්ට මෙලෙස සැලකීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කිරීම ඉතාමත් පිළිකුල්සහගත නින්දිත ක්‍රියාවක් බව මේ…

ඇමති ප්‍රසන්න රණතුංගගේ රුපියල් 16,000ක සුපිරි නිවස
නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා රජයට අයත් සුපිරි කුලී නිවස රුපියල් 16,000කට තක්සේරු කර ලබාගෙන සිය නිල නිවස ලෙස භාවිත කිරීමට පියවර ගෙන ඇත. කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේ පිහිටා තිබෙන මෙම නිවස බස්නාහිර පළාත් සභාවට අයත් එකකි. එය මීට පෙර බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සිය නිල නිවස ලෙස…

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක පුරාවස්තු මංකොල්ලයකට මාට්ටුවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හොර රහසේ ගංජා වගා කර විකුණන පුද්ගලයකු බවට පසුගිය දිනක කරුණු අනාවරණය විය. ඒ හම්බන්තොට,මත්තල ප්‍රදේශයේ ගංජා ඉඩමක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් වැටලීමත් සමගය. ඒ 2023 ජනවාරි මස 11 වැනිදාය. එහි අක්කර 2 ,1/2 ක පමණ භූමි භාගයක එළවළු සහ පළතුරු වගා…

සජිත් ප්‍රේමදාසගේ පවුල මාධ්‍යවේදියෙකුව අභිරහස් ලෙස ඝාතනය කළ හැටි
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමයෙන්ම මාධ්‍යවේදීයෙකුව ඉතාමත් අභිරහස් ලෙස ඝාතනය කළේ කවුද ? ඒ වෙන කිසිවෙක් නොව, මාධ්‍ය නිදහස වෙනුවෙන් අද මහ ලොකුවට හඬ නගන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සහ මව වන හේමා ප්‍රේමදාස එකතුවය. එම ලේ වැකි මාධ්‍ය ඝාතනය අපට කිසි විටෙකත් අමතක කළ…

කෑගල්ල උද්ඝෝෂණයේදී තරුණයෙකුට වෙඩි තබා මරා දැමූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට උසස්වීම්
පොලීසිය මේ වනවිට මහජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වී ඇත. බොහෝ අය ප්‍රකාශ කරන්නේ පොලීසිය බල්ලාට ගොස් ඇති බවය. නමුත් මට නම් පෙනෙන්නේ පොලීසිය බල්ලාට නොව, රට තුළ ක්‍රියාත්මක රනිල් රාජපක්ෂ දේශපාලනය පොලීසිය බලු කර ඇත. එම නිසා හිරේ සිටිය යුතු අය පොලීසියේ සිටිනවිට පොලීසියේ සිටිය යුතු අය අද සිරගෙවල්වල දුක් විඳිනු ඇත. ඒ බව මැනබැලිය හැකි…

විමල් වීරවංශ හා ශෂින්ද්‍ර රාජපක්ෂගේ පොලිස් ලොක්කා නිධන් හාරමින් ගංජා ජාවාරමේ
රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට මතට තිත සංකල්පය ඇති කරන බවට පොරොන්දු වෙමින් ජනාධිපතිධුරයට පත් මහින්ද රාජපක්ෂ අවසානයේ සිදු කළේ කුමක්ද ? මර්දනය කෙසේ වෙතත් වර්ධනය සිදු කරමින් මතට තිත වෙනුවට තිතට මත රට පුරා ව්‍යාප්ත කරමින් මුළු රටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේශයක් බවට පත් කර කිරීමය. ඒ ගැන අලුතෙන් අටුවාටිකා ලියවිය යුතු…

සී.අයි.ඩී. හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, බිරිඳ සහ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි ?
රහස් පොලීසියේ අධ්යක්ෂ ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරී ශානි අබේසේකර,ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව කරුණු වාර්තා වී ඇත. එම ඝාතන කුමන්ත්‍රණය බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් දියත් වී ඇති බවට පොලිස්පතිවරයාට මෙන්ම, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, අංක 428/11/ ඒ , දරන ස්ථානයේ…

ආශු මාරසිංහගේ නිවසේ මෙහෙකාරියට ලිංගික අතවර කරලා
නිවසේ සුරතලයට ඇති දැඩි කරන ලද බල්ලා සමග ලිංගිකව හැසිරුණු බවට රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහගේ නිවසේ සේවය කළ මෙහෙකාර කාන්තාවට භික්ෂූන් වහන්සේ නමක් බලහත්කාරයෙන් ලිංගික අතවර කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව එම කාන්තාව බොරැල්ල පොලීසියට 2022 දෙසැම්බර් මස 9 වැනිදා…

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයෙන් එළියට එන අනියම් ප්‍රේමයේ බිහිසුණු අපරාධය
ඉතාමත් උපක්‍රමශීලී ලෙස බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ගෙන ඝාතනය කරන ලද ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට මූලික හේතුව මුදල් ගනුදෙනුවක් විය හැකි බවට පොලීසිය ප්‍රකාශ කරන බව ජනමාධ්‍ය ඉතාමත් ඉහළින් වාර්තා කර ඇත. මෙය පිළිගත හැකි නිවැරදි ප්‍රකාශයක්ද ? මෙම ඝාතනය සිදු වූ මුල් අවස්ථාවේදීම පොලිසිය ප්‍රකාශ කර සිටියේ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු…

රනිල් වික්‍රමසිංහගේ උපදේශක රුපියල් කෝටි 300 ක් වංචා කරලා
එක්සත් ජාතික පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ඔහුගේ පෙම්වතිය වන ආදර්ශා කරඳන එකතුවී තරුණ තරුණියන් ජපානයේ රැකියා වලට යවන බවට පොරොන්දුවී රුපියල් කෝටි 300ක පමණ මුදලක් වංචා කර ඇත. ඔවූන් දෙදෙනා ඒකාබද්ධ වී පිහිටුවන ලද Global Skills Development Academy ආයතන හරහා මෙම වංචාවට මුල පුරා ඇත. මෙහි සභාපතිවරයා ලෙස…

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ඝාතකයා එළියට එයි
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ හා සභාපති දිනේෂ් ෂාෆ්ටර්ව ඉතාමත් අභිරහස් ලෙස ඝාතනය කිරීම පිටුපස සිදු වූ මුදල් ගනුදෙනුවට අදාළව ඇමතිවරයෙක්, ඔහුගේ පුතෙක්, ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙක් හා පාතාලයට සම්බන්ධ කරුණු රාශියක් ඉස්මතු වී ඇත. නමුත් ඒ සියලුම කරුණු විමර්ශනයට භාජන කිරීමේ නොහැකි තත්වයක් උදා වී ඇත්තේ, එසේ වූවවොත්, ඝාතනයට සෘජු ලෙසම සම්බන්ධ වී ඇති මිනීමරුවන්…

මහින්ද රාජපක්ෂ,සුහද ගම්ලත්, ලලිත් වීරතුංග, අධිකරණයේ තිබූ අපරාධ ලිපිගොනු හොරෙන් උස්සලා
එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ජනාධිපති ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක ලලිත් වීරතුංග හා හිටපු අධිකරණ ඇමති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්නගේ මැදිහත්වීම් මත සිදුවී ඇත.ඊට අදාළ කරුණු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගේ අංක C / P 18 / 8 අංක දරන ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇති S P /C S /18 /08 අංක දරන ලිපිය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙන්නුම් කෙරෙනු ඇත.

සියලු දෙනාට ඇප දෙන්න! ඇප ලැබූ අරගල නායකයෝ ඇප ප්‍රතික්ෂේප කරති
අරගලයට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට මාසයක් යන තුරුත් ක්‍රියාත්මක නොවූ පොලිසිය ජුනි මස 09 වැනිදා උද්ඝෝෂණය කළ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට වහ වහා ක්‍රියාත්මක වූහ. එරංග, ධම්මික, ජෙහාන් හා මනුවර්ණ ඇප ප්‍රතික්ෂේප කරමින් විරෝධය පළ කළේ නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවල මෙම අනීතික හා අයුක්තිසහග ක්‍රියාවටයි.

බල්ලෙක් වගේ හැසිරුණු පොලිස්කාරයෙක්
පැහැදිලිවම පොලිසිය පෙර සැලසුමකට අනුව මෙය සිදුකර ඇති බව පෙන්නුම් කෙරෙනු ඇත. මෙම ඉන්ධන පිරවූම්හල කාගේද ? ආණ්ඩුවේ මැති ඇමැතිවරයෙක්ගේද ? නැත්නම් දේශපාලන හෙන්චයියෙක්ගේද ? පොලිසියට එතනට පැමිණෙන ලෙස නියෝග කළේ කවුද ?

ගෝඨාභයගේ ප්‍රකාශයෙන් ඉන්දියාව-ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක්
කෙසේ වෙතත් විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ ජනාධිපතිවරයා විසින් නොකියන ලද්දක් විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ප්‍රකාශ කරනු ඇතැයි සිතීම උගහට බවයි.

ඉන්දියාවෙන් යූරියා ගන්න ඉන්දියාවෙන් ණයක්
යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000 ක් මිලදී ගැනීම සඳහා ඉන්දියාව ණය මුදලක් ලබාදී තිබේ. ඩොලර් මිලියන 55 ක් වන එම ණය මුදල ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට මුදල් අමාත්‍යංශය සහ ඉන්දීය එක්සිම් බැංකුව අද අත්සන් කළේය.

ළමා හා කාන්තා කාර්යාංශය ඕ.අයි.සී පොලිස් කතකට අතවර කරන්න හදලා
2022 ජනවාරි මස මුල් සතියේ රාත්‍රී දිනක මෙය සිදු වී තිබෙි.මෙම සිද්ධිය පිළිබඳව එම පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව චෝදනා පත්‍රයක් නිකුත් කළද ,ඉහළ පොලිස් නිලධාරීන්ගේ ආනුභාවයෙන් එම චෝදනා පත්‍රය ඉවත්කරගෙන පරීක්ෂණ යටපත් කිරීමේ කුට ක්‍රියාවලියක් මේ වනවිට දියත් වී ඇත.