ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කුඩු ජාවාරම්කරු සමඟ කරන වැඩ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කුඩු ජාවාරම්කරු සමඟ කරන වැඩ

එනම්, ඔහුට ඔහුගේ කුඩු සල්ලි යොදවා ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇත.එම කාර්යය සඳහා ඉදිරිපත් වී ඇති තවත් අතරමැදිකරුවෙකු වන්නේ චිත්‍රපට රංගන ශිල්පියකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රචලිත සංජය ලීලාරත්නය.

මහින්දානන්ද අලුත්ගමගේ කෝටි ගණනක දේපළ  වල තොරතුරු හෙළිවෙයි

මහින්දානන්ද අලුත්ගමගේ කෝටි ගණනක දේපළ  වල තොරතුරු හෙළිවෙයි

මෙය මහින්දානන්ද අලුත්ගමගේ ගේ බිරිඳ වන ආශා විජයන්ති පෙරේරාට දැන ගැනීමට ලැබීමෙන් පසු ඔවුන් දෙදෙනා අතර නිරතුරු ගැටුම් නිර්මාණය විය. ගුටි බැට හුවමාරු පවා සිදුවී තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ වරක් සිය බිරිඳට දරුණු ලෙස පහර දීම නිසා තුවාල පවා සිදුවී තිබේ.

බැසිල් රාජපක්ෂට ඉඩමක් ගන්න සල්ලි ලැබුණු හැටි

බැසිල් රාජපක්ෂට ඉඩමක් ගන්න සල්ලි ලැබුණු හැටි

එනම්, එම ගිණුම ආරම්භ කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු වන පශු වෛද්‍ය තිස්ස ගලප්පත්ති සහ නෑනා කෙනකු වන අයෝමි පුන්‍ය කාන්ති ගලප්පත්ති යන අයගේ නම් වලිනි.

බදු නොගෙවා  රට බංකොලොත් කරන කැසිනෝ ජාවාරම්කරු

බදු නොගෙවා  රට බංකොලොත් කරන කැසිනෝ ජාවාරම්කරු

වසර 75 ක පමණ කාලයක් තට්ටුමාරු ක්‍රමයට රට පාලනය කළ නිර්ලජ්ජිත පාලකයෝ ජාවාරම්කාරුවන් සමග කූට වැඩ සිදුකර කරන ලද විපතක මහත මේ වනවිට ඇස් පනාපිටම හෙළිදරව් වී හමාරය. රට අද වැටි ඇති බරපතළ ආර්ථික අර්බුදය මෙහි එක් ප්‍රතිඵලයක් බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. රට සංවර්ධනය කිරීමට සහ ආර්ථික වශයෙන් රට නගා සිටුවීම යන සුමුදු…

ශිරන්ති රාජපක්ෂ කොළඹින් ගත් සුපිරි නිවස

ශිරන්ති රාජපක්ෂ කොළඹින් ගත් සුපිරි නිවස

ඇයට එම මුදල් කිසියම් පුද්ගලයෙක් දුන්නාද ? නැත්නම් බැංකුවකින් ණයක් ලබා ගත්තාද ? යම් හෙයකින් ණයක් ලබා ගත්තද ,එය ගෙවීම සඳහා අවශ්‍ය කරුණු කාරණා බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය

ජනාධිපති ලේකම්  ගාමිණී සෙනරත්ගේ  කළු සල්ලි ජාවාරම

ජනාධිපති ලේකම්  ගාමිණී සෙනරත්ගේ  කළු සල්ලි ජාවාරම

එසේම බණ්ඩාර නමැත්තාගේ මාර්ගයෙන් 2014 පෙබරවාරි මස 19 වැනිදා 301_9650 අංක දරන මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ සිට රෙදි බෑග් කිහිපයක පුරවන ලද විශාල මුදල් තොගයක් ගාමිණී සෙනරත්ගේ බොරැල්ල ,ග්‍රෙගරි පාරේ පිහිටි නිවසට රැගෙන ගොස් ඇත.

බැංකුවට පොලු තැබූ කෝටිපති ජාවාරම්කාරයෝ

බැංකුවට පොලු තැබූ කෝටිපති ජාවාරම්කාරයෝ

රට මේ වනවිට වැටිය යුතු අන්තිම අඩියටම වැටී හමාරය. යළිත් මෙය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කළ යුතුය. සැලසුම් සහගත වැඩපිළිවෙළක් හා දර්ශනයක් මෙන්ම ප්‍රතිපත්තියක් තිබිය යුතුය. නමුත් එවැනි දෙයක් ආණ්ඩු පාලකයන්ට තිබේද, යන්න ප්‍රශ්න සහගතය. බැලූ බැල්මටම පෙනෙන්නේ එවැනි කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවය. අගාධයට රට වැටී තිබියදීත්, තාමත් ආණ්ඩුවේ…

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඝාතනයට බෝම්බ අටවලා

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඝාතනයට බෝම්බ අටවලා

ඔහු එවකට ජීවත් වූයේ කොළඹ, කැප්පෙට්ටියපොළ මාවතේ පිහිටි දැනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදිංචි වී සිටින නිවසේය. ඔහුගේ පුද්ගලික නිවස පිහිටා තිබුණේ මහනුවර ,බහිරවකන්ද ප්‍රදේශයේය. කොළඹ නිවසේ මෙන්ම මහනුවර නිවසේද ඔහු එවකට කාලය ගත කළේය.

සී .අයි .ඩී .අලුත් ඩී.අයි.ජී ටත් යන්න වෙයිද?

සී .අයි .ඩී .අලුත් ඩී.අයි.ජී ටත් යන්න වෙයිද?

නමුත් ගෝල්පේස් අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඊට පසු ඇති වූ සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්නට රාජපක්ෂ ආණ්ඩුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.