රංජන් රාමනායකට එරෙහිව පොලිසිය කළ කුමන්ත්රණයජනතා මර්දනයට විශ්රාම ගිය පොලිස් ලොක්කෙක් යළි සේවයට
මෙහි තවත් සුවිශේෂී වූ සිද්ධියක් නම්,දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර ලේකම් ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දහනායක වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුකොටගෙන විශ්රාම ගොස් ඇතත්, ඔහුව යළි සේවයේ පිහිටුවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින අරගලකරුවන් මර්දනය කිරීමට සහ දේශපාලන කුමන්ත්රණ දියත් කිරීමට ඔහුව යොදා ගැනීමේ සැලසුමයි.