ළමා හා කාන්තා කාර්යාංශය ඕ.අයි.සී පොලිස් කතකට අතවර කරන්න හදලා
2022 ජනවාරි මස මුල් සතියේ රාත්රී දිනක මෙය සිදු වී තිබෙි.මෙම සිද්ධිය පිළිබඳව එම පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව චෝදනා පත්රයක් නිකුත් කළද ,ඉහළ පොලිස් නිලධාරීන්ගේ ආනුභාවයෙන් එම චෝදනා පත්රය ඉවත්කරගෙන පරීක්ෂණ යටපත් කිරීමේ කුට ක්රියාවලියක් මේ වනවිට දියත් වී ඇත.