ළමා හා කාන්තා කාර්යාංශය ඕ.අයි.සී පොලිස් කතකට අතවර කරන්න හදලා

ළමා හා කාන්තා කාර්යාංශය ඕ.අයි.සී පොලිස් කතකට අතවර කරන්න හදලා

2022 ජනවාරි මස මුල් සතියේ රාත්‍රී දිනක මෙය සිදු වී තිබෙි.මෙම සිද්ධිය පිළිබඳව එම පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව චෝදනා පත්‍රයක් නිකුත් කළද ,ඉහළ පොලිස් නිලධාරීන්ගේ ආනුභාවයෙන් එම චෝදනා පත්‍රය ඉවත්කරගෙන පරීක්ෂණ යටපත් කිරීමේ කුට ක්‍රියාවලියක් මේ වනවිට දියත් වී ඇත.

රාජපක්ෂවරුන්ගේ අල්ලස් නඩු පනස් හතරක් ඉවතට

රාජපක්ෂවරුන්ගේ අල්ලස් නඩු පනස් හතරක් ඉවතට

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පවරන ලද නඩු 54 ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ඉල්ලා අස්කරගෙන ඇත .

රුසියානු ගුවන් යානය රදවා ගැනීම පිටුපස ඇති අල්ලස් ගනුදෙනු

රුසියානු ගුවන් යානය රදවා ගැනීම පිටුපස ඇති අල්ලස් ගනුදෙනු

සිද්ධියට අදාළ කරුණු කිසිවක් නොදැණූවත්ව , අතපසුවීමකින්, වැරදිමතයකින් හෝ නිසි අවබෝධයක් නැතිකම නිසා සිදු වූ දෙයක් ලෙස පිළිගැනීමට අපහසුය.මෙය තනිකරම මූදල් කුට්ටියක් වෙනුවෙන් රට බිල්ලට දුන් අවස්ථාවක් ලෙස සැලකිය හැක.