ටිරාන් අලස් ,දේශබන්දු තෙන්නකෝන් සැලසුමෙන් දෙරණ අධිපති දිලිත් ජයවීර පොලිස් අත්අඩංගුවට

ටිරාන් අලස් ,දේශබන්දු තෙන්නකෝන් සැලසුමෙන් දෙරණ අධිපති දිලිත් ජයවීර පොලිස් අත්අඩංගුවට

ඇය ජර්මන් ජාතිකයා සමග ඇති කරගත් හිතවත්කම මත 2019 දී පමණ ඔහුට අයත් කටුනායක පිහිටි ආර්.කේ.එස්. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියක් වශයෙන් පත්වී ඇත. ඇයගේ මාසික වැටුප රුපියල් 5,43,000 කී.එම සබඳතාවය තවත් වැඩි දියුණු වෙමින් 2020 දී පමණ ඇය එහි උප සභාපති ධූරයටද පත් වී ඇත.

රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනිබත් කිරීමට හවුල් වූ අය

රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනිබත් කිරීමට හවුල් වූ අය

නමුත් රනිල් වික්‍රමසිංහ ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය වාර්තා කිරීමේදී පමණක් ආරක්ෂක අංශ මාධ්‍යයට හිරිහැර කළේ ඇයි ? එය සාමාන්‍යය හිරිහැරයක් නොව, සම්පූර්ණයෙන්ම හිතාමතා සිදුකරන ලද සාපරාධී බලහත්කාරී අපරාධමය ක්‍රියාවකි.

If there is another name for theft, lying, fraud, bullying, it is Rajapaksha brother company. When every nerve of Rajapaksha is false fraud, there is no need to say what is the fate of a country they rule. It is practically a biology in front of the eyes.No matter who does theft, fraud, if Gotabhaya…

රනිල් , ගෝඨා මාලිගා කුමන්ත්‍රණයේ ඇත්ත කතාව

රනිල් , ගෝඨා මාලිගා කුමන්ත්‍රණයේ ඇත්ත කතාව

ඔහු පෙනී සිටින්නේ දකුණු ආසියාවේ උගත්, බුද්ධිමත් ,විඥානයක් හිමි හොඳම දාර්ශනික වියතා ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදීයේ දෙවොල ලෙසය. එංගලන්ත අගමැතිටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අයකු ලෙසය. නමුත් ඒ සියල්ල බොරු බයිලා බව ඔහු සිය පූටුවට පත්වූ පසු කරන නින්දිත ක්‍රියාවලිය තුළින් මනාව පැහැදිලිය.

රෝයල් පාර්ක් මිනීමරුවා නිදහස් කිරීමට මෛත්‍රීපාල සිරිසේන හා අතුරලියේ රතන අල්ලස් ගත් හැටි

රෝයල් පාර්ක් මිනීමරුවා නිදහස් කිරීමට මෛත්‍රීපාල සිරිසේන හා අතුරලියේ රතන අල්ලස් ගත් හැටි

මේ වෙනුවෙන් ඉවෝන් ජොන්සන් මරා දමා එල්ලුම්ගස් නියම වූ ඇයගේ පෙම්වතා වන ජූඩ් ශාමන්ත ගේ මව වූ සැන්ඩ්‍රා මාරි ජයමහ රුපියල් ලක්ෂ 150 ක් වියදම් කර ඇත.මෙම මුදල් ලබාගැනීමේදී අතරමැදියකු ලෙස ක්‍රියාකර ඇත්තේ කිරුළපන තුෂාරි මේනකාය. ඇය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ගේ ඉතාමත් විශ්වාසවන්ත කිට්ටු හිතවතියකි.

මහින්ද රාජපක්ෂ,සුහද ගම්ලත්, ලලිත් වීරතුංග, අධිකරණයේ තිබූ අපරාධ ලිපිගොනු හොරෙන් උස්සලා

මහින්ද රාජපක්ෂ,සුහද ගම්ලත්, ලලිත් වීරතුංග, අධිකරණයේ තිබූ අපරාධ ලිපිගොනු හොරෙන් උස්සලා

එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ජනාධිපති ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක ලලිත් වීරතුංග හා හිටපු අධිකරණ ඇමති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්නගේ මැදිහත්වීම් මත සිදුවී ඇත.ඊට අදාළ කරුණු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගේ අංක C / P 18 / 8 අංක දරන ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇති S P /C S /18 /08 අංක දරන ලිපිය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙන්නුම් කෙරෙනු ඇත.

මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතාගේ කෝටි 47 ක් පාස්කු බෝම්බ ප්‍රහාරකයාගේ බැංකු ගිණුමක

මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතාගේ කෝටි 47 ක් පාස්කු බෝම්බ ප්‍රහාරකයාගේ බැංකු ගිණුමක

ඒ ගැන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇති කරුණු වලින් පැහැදිලිව පෙන්නුම් කෙරුණේ එම මුදල් පොළොන්නරුව නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වරට අයත් මුදල් බවය.එනම්, නිව් රත්න සහල් අධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වීම තුළින් නිව් රත්න සහල් අධිපතිවරයාත් පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී තිබේද යන ප්‍රශ්නය රහස් පොලිස් නිලධාරීන් තුළ මතුවී ඇත.

රංජන් රාමනායකට එරෙහිව පොලිසිය කළ කුමන්ත්‍රණයජනතා මර්දනයට විශ්‍රාම ගිය පොලිස් ලොක්කෙක් යළි සේවයට

රංජන් රාමනායකට එරෙහිව පොලිසිය කළ කුමන්ත්‍රණයජනතා මර්දනයට විශ්‍රාම ගිය පොලිස් ලොක්කෙක් යළි සේවයට

මෙහි තවත් සුවිශේෂී වූ සිද්ධියක් නම්,දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර ලේකම් ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දහනායක වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුකොටගෙන විශ්‍රාම ගොස් ඇතත්, ඔහුව යළි සේවයේ පිහිටුවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින අරගලකරුවන් මර්දනය කිරීමට සහ දේශපාලන කුමන්ත්‍රණ දියත් කිරීමට ඔහුව යොදා ගැනීමේ සැලසුමයි.

රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් වජිර අබේවර්ධන අල්ලස් ගනුදෙනුවල

රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් වජිර අබේවර්ධන අල්ලස් ගනුදෙනුවල

අන්තිමට පොලීසිය සිදු කළේ කුමක්ද ? පරීක්ෂණ වාර්තා වෙනස් කරමින් කුසලා සරෝජනී වීරවර්ධන වෙනුවට එම සිදුවීමට අදාළ විත්තිකරුවා ලෙස එම ඉඩමේ සේවය කරන වෙනත් පුද්ගලයෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරීමට පියවර ගැනිණි.

ඉන්ධන හා ගෑස් ප්‍රශ්නයෙන් 16 ක් මරුට! පොලිසිය හා හමුදාවත් ජාවාරමට හවුල්

ඉන්ධන හා ගෑස් ප්‍රශ්නයෙන් 16 ක් මරුට! පොලිසිය හා හමුදාවත් ජාවාරමට හවුල්

ඛනිජතෙල් ඇමති කාංචන විජේසේකර හෝ පොලිස්පති චන්දන වික්‍රමරත්න මේවා නොදන්නා දේවල්ද ? නැත .ඔවූන්ගේ අනුදැනුම හා දැනුම භාවය මත මේවා සිදුවන බව තොරතුරු දන්නා අය කියන දෙයකි.

අලුතින් නඩුවක් දැම්මොත් කොළ පහක් දඩ

අලුතින් නඩුවක් දැම්මොත් කොළ පහක් දඩ

මේ නිසා ඇතැම් අධිකරණ මේ වනවිට පියවර ගෙන ඇත්තේ අලූතින් නඩුවක් අධිකරණයේ ගොනු කිරීමේදී නඩු ගොනුව සමඟ අමතර හිස් කොළ පහක් එනම්, A-4 කොළ පහක් නඩු ලිපිගොනුව තුළට දමා නඩුව ගොනු කරන ලෙසය. මෙය හරියට දඩයක් වැනිය.

සියලු දෙනාට ඇප දෙන්න! ඇප ලැබූ අරගල නායකයෝ ඇප ප්‍රතික්ෂේප කරති

සියලු දෙනාට ඇප දෙන්න! ඇප ලැබූ අරගල නායකයෝ ඇප ප්‍රතික්ෂේප කරති

අරගලයට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට මාසයක් යන තුරුත් ක්‍රියාත්මක නොවූ පොලිසිය ජුනි මස 09 වැනිදා උද්ඝෝෂණය කළ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට වහ වහා ක්‍රියාත්මක වූහ. එරංග, ධම්මික, ජෙහාන් හා මනුවර්ණ ඇප ප්‍රතික්ෂේප කරමින් විරෝධය පළ කළේ නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවල මෙම අනීතික හා අයුක්තිසහග ක්‍රියාවටයි.

විරෝධතා මැද ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

විරෝධතා මැද ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

එම පෙත්සමක් මගින් ඔවුන් පෙන්වා දුන්නේ රජය සමග ව්‍යාපාරික ගනුදෙනු කරන පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඉදිරිපත්වීමට අවස්ථාව නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවයි.

බල්ලෙක් වගේ හැසිරුණු පොලිස්කාරයෙක්

බල්ලෙක් වගේ හැසිරුණු පොලිස්කාරයෙක්

පැහැදිලිවම පොලිසිය පෙර සැලසුමකට අනුව මෙය සිදුකර ඇති බව පෙන්නුම් කෙරෙනු ඇත. මෙම ඉන්ධන පිරවූම්හල කාගේද ? ආණ්ඩුවේ මැති ඇමැතිවරයෙක්ගේද ? නැත්නම් දේශපාලන හෙන්චයියෙක්ගේද ? පොලිසියට එතනට පැමිණෙන ලෙස නියෝග කළේ කවුද ?

සිත් පිත් නැති ලීසිං මාපියාව තවත් තරුණයෙක් මරයි

සිත් පිත් නැති ලීසිං මාපියාව තවත් තරුණයෙක් මරයි

එමගින් ඔහු ලීසිං සමාගම සමග සාකච්ඡා කර කිසියම් ක්‍රමයකින් තවත් ලක්ෂ 2 ක් ගෙවා රුපියල් ලක්ෂ 50 කින් වාහනයේ සම්පූර්ණ වාරික ගෙවා නිම කර වාහනය තමන් සතුකර ගැනීමට ඔහු උත්සාහ කෙරිණි.නමුත් එයට මහනුවර, කෝපරේටීව් ඉන්ෂූවරන්ස් සමාගම එකඟ වූයේ නැත.

ගෝඨාභයගේ ප්‍රකාශයෙන් ඉන්දියාව-ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක්

ගෝඨාභයගේ ප්‍රකාශයෙන් ඉන්දියාව-ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක්

කෙසේ වෙතත් විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ ජනාධිපතිවරයා විසින් නොකියන ලද්දක් විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ප්‍රකාශ කරනු ඇතැයි සිතීම උගහට බවයි.

ධම්මික පෙරේරාගේ කුණූ වැඩ

ධම්මික පෙරේරාගේ කුණූ වැඩ

එමගින් බැලූ බැල්මටම පෙනෙන්නේ මෙම කන්ටේනර් තොගය ලංකාවට එවීම ඉලක්ක කරගෙනම මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවය.එංගලන්තයේ රෝහල් වලින් ඉවත දමන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ නියැලී සිටින්නේ එංගලන්තයේ පිහිටි “නැෂනල් හෙල්ත් කෙයා සර්විස්” නැමැති ආයතනයයි.නමුත් ඔවූන්ට මේවා නිසි පරිදි ප්‍රතිචක්‍රීය කිරීමේ හැකියාවක් ලැබී නැත. ඒ අපද්‍රව්‍ය කොටස් වැඩිවි ඊට අවශ්‍ය ඉඩ පහසුකම් නොමැතිවීම නිසාය. එවිට ඔවුන් මේවා විශාල ප්‍රමාණයේ සීත කාමරවල දමා මාස කිහිපයක් තබා ඇත.

පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු හතරක් මරා දැමූයැයිධම්මික පෙරේරාට මිනීමැරුම් චෝදනා

පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු හතරක් මරා දැමූයැයි
ධම්මික පෙරේරාට මිනීමැරුම් චෝදනා

මෙම ජාවාරම්කාරගේ සැබෑ මුහුණුවර එළිදැක්වීමට හැකි හොඳම සාධකය වන්නේ රතුපස්වල දී යුද හමුදාව මගින් පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියයි. එයට මූලික වූයේ ධම්මික පෙරේරා හෙවත් වස ධම්මිකය.

ගෝල්පේස් අරගලකරුවන්ට පහරදුන්පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ 3 1/2 ක් අල්ලස් අරන්

ගෝල්පේස් අරගලකරුවන්ට පහරදුන්පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ 3 1/2 ක් අල්ලස් අරන්

අල්ලස් හෝ දුෂණ චෝදනා ඇති දූෂිතයන්ව පාර්ලිමේන්තුවට නොව ,සිරගත කළයුතු ස්වභාවයක් තුළ ජනතාව සිදු කළේ ඔහුව වැඩිම මනාපයෙන් තමන්ගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යැවීමය. මෙහි වරද කාගේද ? මිනිසුන් මෙතරම් දුරදිග නොබලා වැඩ කරන මෝඩයින් පිරිසක් බවට පත්වී ඇත්තේ ඇයි ?

ඉන්දියාවෙන් යූරියා ගන්න ඉන්දියාවෙන් ණයක්

ඉන්දියාවෙන් යූරියා ගන්න ඉන්දියාවෙන් ණයක්

යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන්  65,000 ක් මිලදී ගැනීම සඳහා ඉන්දියාව ණය මුදලක් ලබාදී තිබේ. ඩොලර් මිලියන 55 ක් වන එම ණය මුදල ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට මුදල් අමාත්‍යංශය සහ ඉන්දීය එක්සිම් බැංකුව  අද අත්සන් කළේය.