ක්සත් ජාතික පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සිය නිවසේ සුරතලයට ඇති දැඩි කරන බල්ලා සමග කාලයක් තිස්සේ ලිංගිකව හැසිරෙන බවට කරුණු අනාවරණය වෙයි.

අප මෙතෙක් කල් අසා තිබුණේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කල්ලිය තරුණයන් සමග යහන්ගත වන බවයි. නමුත් දැන් බලනවිට තරුණයන් සමග පමණක් නොව, බල්ලෝ සමගද යහන්ගත වන පිරිස් රනිල් වික්‍රමසිංහ සමග එකට කටයුතු කරන බවක් පෙනේ.

පසුගිය කාලපරිච්ඡේදය තුළම මහජනතාව ප්‍රකාශ කර සිටියේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව බලු වී රට බල්ලාට ගොස් ඇති බවය. මේ වගේ බලු වැඩ කරන අය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ උපදේශකයන් ලෙස කටයුතු කරන විට රට බල්ලාට යන එක මහ ලොකු කජ්ජක් නොවන බව හැඟේ.

එලෙස කල්පනා කර බලනවිට ගල් කොල්ලෝ සහ බලු කොල්ලෝ පිරිවරාගෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සියතට ගෙන කටයුතු කරන විට රටට අත්වන සෙත කුමක්ද ?

මෙතෙක් කල් අප ප්‍රකාශ කළේ තරුණ තරුණියකටවත් පාරේ බැහැලා යන්න නැති තත්ත්වයක් උදා වී ඇති බවය. දැන් අපට ප්‍රකාශ කිරීමට ඇත්තේ තරුණ තරුණියකට පාරේ නොව, බල්ලෙකුටවත් පාරේ නොව, නිවසකවත් සිටීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.

අංශු මාරසිංහ සුනඛයා සමග ලිංගිකව හැසිරෙන අයුරු

එපමණක් නොව,”එනපොට හොඳ නෑ කෙල්ල ගෙට ගනින් ” යනුවෙන් අප මෙතෙක් කල් ප්‍රකාශ කළ දෙය වෙනස් කර දැන් අපට ප්‍රකාශ කිරීමට සිදුවී ඇත්තේ ” එනපොට හොඳ නෑ ගෙදර බල්ලා බේර ගනින් ” යනුවෙනි.

රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, මලික් සමරවික්‍රම ඇතුළු තවත් කිහිප දෙනෙක්ම පිරිමින් සමග යහන් ගතවන බව අප මීට පෙර අසා තිබිණි. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නැත. එය ඔවුන්ගේ පුද්ගලික ගනුදෙනුවකි.

නමුත් ප්‍රශ්නය ඇත්තේ බල්ලෙක් සමගත් යහන්ගතවන මහාචාර්ය අංශු මාරසිංහද රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙක් ලෙස කටයුතු කරමින් රට ගොඩනැගීමට උපදෙස් දීමය. සභ්‍යත්වය, සංස්කෘතිය, සදාචාරය, සත්ත්ව අවිහිංසාවාදය ගැන උදේ හවා නන් දොඩවන්නේ මෙවැනි අය නම්, ඉන් රටට ඇතිවන සුගතිය කුමක්ද ? මහාචාර්යවරයෙකු වන මේ මිනිසා මෙතරම් පහත් තත්ත්වයට ඇද වැටුණේ ඇයි ?

ගැහැණියක් හෝ පිරිමියෙක් යම්කිසි සතෙක් සමග ලිංගිකව හැසිරෙන්නේ නම්, එය ඇයගේ හෝ ඔහුගේ මානසික රෝගයකි. එම රෝගය හඳුන්වන්නේ, Zoophilia යනුවෙනි. එසේනම්, ජනාධිපති උපදේශක මහාචාර්ය අංශු මාරසිංහ මෙලෙස සුනඛයෙක් සමග ලිංගිකව හැසිරී ඇත්නම්, එය ඔහුගේ බරපතළ ගණයේ විකෘති මානසික රෝගයක් නොවන්නේද ?

මෙය අංශු මාරසිංහගේ පුද්ගලික ප්‍රශ්නයක් ලෙස කිසියම් අයකුට අර්ථකථනය කළ හැකිය. නමුත් ඊට එහා ගිය පොදු කරුණක් මේ තුළ ගැබ් වී ඇත. එනම්, අංශු මාරසිංහ සාමාන්‍ය සමාජයේ හැසිරෙන සාමාන්‍ය පුද්ගලයකු නොවේ. ඔහු මහාචාර්යවරයෙකි. අනිත් පැත්තෙන් රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයාය.

ඔහු කාන්තාවක් සමග හෝ පිරිමියෙක් සමග එකඟතාව මත ලිංගික සංසරණය යෙදුණාට කිසිදු ගැටලුවක් නැත. එය ඔහුගේ අයිතියකි. නමුත් සුනඛයකු සමග ලිංගික හැසිරෙනවා යනුවෙන් අදහස් කෙරෙන්නේ ඔහු බරපතළ මානසික රෝගී විකෘති භාවයෙන් පෙළෙන පුද්ගලයකු බවය. එවැනි අයෙක් ජනාධිපති උපදේශක ලෙස කටයුතු කිරීම කොතරම් උචිතද ?

රටක් පාලනය කිරීමට මානසික රෝගීන් උපදෙස් දෙනවිට ඉන් රටට අත්වන කලදසාව කුමක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. මේ වනවිට රටට අත් වී ඇති ඉරණම දෙස බලනවිටද එය මනාව පැහැදිලි වනු ඇත.

සුමුදු මධුරංග

Similar Posts

Leave a Reply

Your email address will not be published.