එක්සත් ජාතික පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ඔහුගේ පෙම්වතිය වන ආදර්ශා කරඳන එකතුවී තරුණ තරුණියන් ජපානයේ රැකියා වලට යවන බවට පොරොන්දුවී රුපියල් කෝටි 300ක පමණ මුදලක් වංචා කර ඇත.

ඔවූන් දෙදෙනා ඒකාබද්ධ වී පිහිටුවන ලද Global Skills Development Academy ආයතන හරහා මෙම වංචාවට මුල පුරා ඇත. මෙහි සභාපතිවරයා ලෙස මහාචාර්ය ආශු මාරසිංහ ද, ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඔහුගේ පෙම්වතිය වන ආදර්ශා කරඳනද කටයුතු කර ඇත.

ඔවුහු ජපානයේ රැකියා වලට යවන බවට පොරොන්දු වී මෙම ආයතනය මගින් වැඩමුළු පවත්වා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3,4 යනාදී ආකාරයට තරුණ තරුණියන් 2000කට වැඩි පිරිසකගෙන් මෙකී මුදල් ලබාගෙන ඇත. එහෙත් කිසිවෙකුත් එවැනි රැකියාවකට යැවීමට ඔවූහු කටයුතු කර නොමැත.

ජපානයේ රැකියා වලට යැවීම එන්න එන්නම ප්‍රමාද කරනවිට එම මුදල් ආපසු ඉල්ලා මුදල් දුන් තරුණ තරුණියෝ මහාචාර්ය ආශු මාරසිංහ හා පෙම්වතිය වන ආදර්ශ කරඳන හමුවී එකී මුදල් ඉල්ලා කරදර කරනවිට ඔවුහු එම පිරිස් මඟහැර ආයතනය වසා දමා සැඟවී ඇත.

එපමණක් නොව, මහාචාර්ය ආශු මාරසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරමින් සිය බලය අයුතු ලෙස යොදාගෙන තමන් සභාපතිත්වය දරන Global Skills Development Academy ආයතනයට ඉඩම් අක්කර 20ක් තබ්බෝගමුව ප්‍රදේශයෙන් ලබාදෙන ලෙස 2022 සැප්තැම්බර් මස 23 වැනිදා දිසාපතිවරයාට ලිඛිතව බලපෑම් කර ඇත.

තරුණ තරුණියන්ව ජපානයේ රැකියා වලට යවන බවට පොරොන්දු වී මුදල් වංචා කරමින්, සිය දේශපාලන බලය අයුතු ලෙස යොදාගෙන රජයේ ඉඩම් ලබාගැනීමට කටයුතු කරමින්, මහාචාර්ය ආශු මාරසිංහ හා පෙම්වතිය වන ආදර්ශා කරඳන එකම නිවසක අඹුසැමියන් ලෙස කටයුතු කරමින් සිටියදී, යම් ප්‍රශ්නයක් මත ඔවුන් දෙදෙනා අතර බරපතළ විරසකයන් සහ ගැටුම් ද ඇති වී ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, පෙම්වතිය වන ආදර්ශා කරඳන පසුගිය දිනක සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ එකතුවී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ මහාචාර්ය අංශු මාරසිංහ සිය නිවසේ සුරතලයට ඇති දැඩි කරන බල්ලා සමඟ කාලයක් තිස්සේ ලිංගිකව හැසිරෙන බවය.

ඊට අදාළ ඡායාරූප සහ වීඩියෝ පට කිහිපයක් ද ඇය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළාය. ඊට අදාළ සමස්ත ලිංගික ක්‍රියාවලිය සිදු වූයේ කෙසේද යන්න අප කිසිවෙකුත් දන්නේ නැත.නමුත් ඇයගේ කතාවෙන් ප්‍රකාශ වූ කරුණු සහ ඉදිරිපත් කරන ලද ඡායාරූප සහ වීඩියෝ පට දෙස නිරීක්ෂණය කිරීමේදී බල්ලා සමග යම් නිරුවත් රංගනයක මහාචාර්ය ආශු මාරසිංහ යෙදී ඇති බව නම් ඉතාමත් පැහැදිලිය.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියට අනුව සුනඛයෙක් සමග යම් ලිංගික සංසරණයක යෙදෙන්නේ නම්, එය වසර 10ක සිර දඬුවමකට සහ දඩ මුදලකට යටත් වන බරපතළ අපරාධයකි. එසේනම්, එම දණ්ඩනයට මහාචාර්ය අංශු මාරසිංහ යටත් කිරීම සඳහා ඔහුට එරෙහිව නඩු පවරන්නේ කවුද?

මෙම හෙළිදරව්වට එරෙහිව අංශු මාරසිංහ රහස් පොලීසියට පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කර සිටියේ, එම ඡායාරූප සහ වීඩියෝපට විකෘති කර ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කරමින් තමන්ව අපවාදයකට ලක් කළ බවය. දෙදෙනා අතර ඇති වූ ව්‍යාපාරික ආරවුලක් හේතුකොටගෙන පෙම්වතිය වන ආදර්ශා කරඳන මෙවැනි චෝදනාවක් එල්ල කරන බව ඔහු තවදුරටත් කියා සිටි දෙයකි.

නමුත් අප නම් ආංශු මාරසිංහ කරන ප්‍රකාශය එලෙසින්ම පිළිගැනීමට සූදානම් නැත. බල්ලා සමග ඔහු යම් ලිංගික ක්‍රියාවලියක නියැළී ඇති බව ඉදිරිපත් වී ඇති කරුණු කාරණා දෙස බැලීමේදී පෙන්නුම් කරනු ඇත.

මහාචාර්ය ආංශු මාරසිංහ ප්‍රකාශ කරන ආකාරයට ව්‍යාපාරික ප්‍රශ්නයක් නම්,එය අහිංසක තරුණ තරුණියන් රවටා රුපියල් කෝටි 300ක් පමණ වංචා කළ ජපානයේ රැකියා ජාවාරම එය වනු ඇත.එසේනම්, රහස් පොලීසිය දැන් එම ජාවාරම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ යුතුය. මොවුන්ට එරෙහිව නඩු පවරා තරුණ තරුණියන් රවටා ගත් මුදල් ලබාදීමට කටයුතු කළ යුතුය.

ආශු මාරසිංහ සුනඛයා සමග ලිංගිකව හැසිරෙන අයුරු

එසේ නොමැතිව, බල්ලා සමඟ ලිංගිකව හැසුරුණු කතන්දරයට අදාළව පමණක්, පරීක්ෂණ සිදුකර මෙහි සැබෑව යටපත් කරන්නේ නම්, එය පරීක්ෂණ අංශ කරන බරපතළ වරදකි.

මහාචාර්ය ආශු මාරසිංහ එක් පැත්තකින් වංචාකාරයෙකි. අනෙක් පැත්තෙන් ලිංගික අපචාරකරුවෙකි. කාන්තාවක් සමග නිවසක එකට සිටිමින් ඇය සමග ජීවිතය ගත කරනවාසේම අනෙක් පැත්තෙන් ගෙදර සුරතල් බලු පැටියා සමගද ලිංගික ජීවිතයක් ගත කර ඇත.

එපමණක් නොව, ආදර්ශා කරඳන එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළ ආකාරයට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරය තුළදී එතැනට පැමිණි තරුණයන් සමග ද මොහු ලිංගික ක්‍රියාකාරකම්වල නියැළී ඇත. එවැනි තරුණයෙක් ආදර්ශා කරඳනට දුරකථන මගින් කතා කර ප්‍රකාශ කළ බවද ඇය එහිදී කියා සිටියාය.

අප මෙතෙක් කල් අසා තිබුණේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කල්ලිය තරුණයන් සමග යහන්ගත වන බවයි. නමුත් දැන් බලනවිට තරුණයන් සමග පමණක් නොව, බල්ලෝ සමගද යහන්ගත වන පිරිස් රනිල් වික්‍රමසිංහ සමග එකට කටයුතු කරන බවක් පෙනේ.

පසුගිය කාල පරිච්ඡේදය තුළම මහජනතාව ප්‍රකාශ කර සිටියේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව බලු වී රට බල්ලාට ගොස් ඇති බවය. මේ වගේ බලු වැඩ කරන අය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ උපදේශකයන් ලෙස කටයුතු කරන විට රට බල්ලට යන එක මහ ලොකු කජ්ජක් නොවන බව හැඟේ.

එලෙස කල්පනා කර බලනවිට තරුණ කොල්ලෝ සහ බලු මහල්ලෝ පිරිවරාගෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සියතට ගෙන කටයුතු කරන විට රටට අත්වන සෙත කුමක්ද ? 

මෙතෙක් කල් අප ප්‍රකාශ කළේ තරුණ තරුණියකටවත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවය.දැන් අපට ප්‍රකාශ කිරීමට ඇත්තේ තරුණ තරුණියකට පාරේ යන්න නොව, බල්ලෙකුටවත් නිවසක  සිටීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.

එපමණක් නොව,” එනපොට හොඳ නෑ කෙල්ල ගෙට ගනින්” යනුවෙන් අප මෙතෙක් කල් ප්‍රකාශ කළ දෙය වෙනස් කර දැන් අපට ප්‍රකාශ කිරීමට සිදුවී ඇත්තේ ” එනපොට හොඳ නෑ ගෙදර බල්ලා බේර ගනින් ” යනුවෙනි.

රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, මලික් සමරවික්‍රම ,ඇතුළු තවත් කිහිප දෙනෙක්ම පිරිමින් සමග යහන්ගතවන බව අප මීට පෙර අසා තිබිණි. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නැත. එය ඔවුන්ගේ පුද්ගලික ගනුදෙනුවකි.

නමුත් ප්‍රශ්නය ඇත්තේ බල්ලෙක් සමගත් යහන් ගතවන මහාචාර්ය ආශු මාරසිංහද රනිල් වික්‍රමසිංහගේ  උපදේශකයෙක් ලෙස කටයුතු කරමින් රට ගොඩනැගීම සඳහා උපදෙස් දීමය. සභ්‍යත්වය, සංස්කෘතිය, සදාචාරය, සත්ව අවිහිංසාවාදය ගැන උදේ හවා නන් දොඩවන්නේ මෙවැනි අය නම්, ඉන් රටට ඇතිවන සුගතිය කුමක්ද ? මහාචාර්යවරයෙකු වන මේ මිනිසා මෙතරම් පහත් තත්ත්වයට ඇද වැටුණේ ඇයි ?

ගැහැණියක් හෝ පිරිමියෙක් යම්කිසි සතෙක් සමග ලිංගිකව හැසිරෙන්නේ නම්, එය ඇයගේ හෝ ඔහුගේ මානසික රෝගයකි. එම රෝගය හඳුන්වන්නේ, Zoophilia යනුවෙනි.එසේනම්, ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මෙලෙස සුනඛයෙක් සමග ලිංගිකව හැසිරී ඇත්නම්, එය ඔහුගේ බරපතළ ගණයේ විකෘති මානසික රෝගයක් නොවන්නේදඅ?

මෙය ආශු මාරසිංහගේ පුද්ගලික ප්‍රශ්නයක් ලෙස කිසියම් අයකුට අර්ථකථනය කළ හැක.නමුත් ඊට එහා ගිය පොදු කරුණක් මේ තුළ ගැබ් වී ඇත. එනම්, ආශු මාරසිංහ සාමාන්‍ය සමාජයේ හැසිරෙන සාමාන්‍ය පුද්ගලයකු නොවේ. ඔහු මහාචාර්යවරයෙකි. අනිත් පැත්තෙන් රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයාය.

ඔහු කාන්තාවක් සමග හෝ පිරිමියෙක් සමග එකඟතාව මත ලිංගික සංසරණය යෙදුණාට කිසිදු ගැටලුවක් නැත. එය ඔහුගේ අයිතියකි. නමුත් සුනඛයකු සමග ලිංගික හැසිරෙනවා යනුවෙන් අදහස් කෙරෙන්නේ ඔහු බරපතළ මානසික රෝගී විකෘති භාවයෙන් පෙළෙන පුද්ගලයකු බවය. එවැනි අයෙක් ජනාධිපති උපදේශක ලෙස කටයුතු කිරීම කොතරම් උචිතද ?

රටක් පාලනය කිරීමට මානසික රෝගීන් උපදෙස් දෙනවිට ඉන් රටට අත්වන කලදසාව කුමක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.මේ වනවිට රටට අත් වී ඇති ඉරණම දෙස බලනවිටද එය මනාව පැහැදිලි වනු ඇත.

නමුත් අප කිසිවෙකුත් බලු ප්‍රශ්න ඇදගෙන රටේ ජාතික ප්‍රශ්න අමතක නොකළ යුතුය. මේ ආණ්ඩුවේ සියලු දෙනාම කරන බලුකම්, ජඩකම් පමණක් නොව,දූෂණ අක්‍රමිකතා නිරතුරුව හෙළිදරව් කරමින් නිවැරදි රටක් බිහිකිරීම සඳහා පෙරමුණ ගත යුතුය.

සුමුදු මධුරංග

Similar Posts

Leave a Reply

Your email address will not be published.